ICT FOR kIDS

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරැ දැරියන්ටත් 1 වසරේ සිට 9 වසර දක්වා ඉගෙනුම ලබන දරැ දැරියන්ටත් සර්වෝදය Fusion වෙතින් තිළිණ කරන පොඩිත්තන්ගේ පරිගණක පාඨමාලා
- මෙහයවීම සර්වෝදය Fusion ආයතනය මගින්
- පිළිගත් සහතික පත්‍රයක් සහිතක ප්රදානෝත්සවයකදී.
- පාඨමාලාව සාර්තකව නිමකරන විශිෂ්ටයින් 10 දෙනා තේරීම.
- අන්තර් ජාල සජීවී සම්මන්ත්රණ.(Online Seminar)
- ඔබ වෙත පිරිනමන්නේ වෘත්තීය අධ්‍යාපන ලෝකයේ පුරගාමීහුMCS ආයතනයයි.
- සර්වෝදය Fusion ආයතනය මගින් ලබා දෙන නිබන්ධන.
- තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමෙී මග පෙන්වීම යටතේ සැකසු විෂය නිර්දේශය.
- සෑම සිසුවෙකු සදහා ම විභාග සමිබන්ධීකාරවරැන්ගේ සහයෝගය.
- අන්තර්ජාල ඉගෙනුම් ක්‍රම.
- අන්තර්ජාලය ඔස්සේ සිදුකරන න්‍යායාත්මක හා ප්‍රායෝගික පරීක්ෂණ.
- වසරකට පරීක්ෂණ අවස්ථා දෙකක්.
- ලියාපදිංචිය, පුහුණුව හා ප්‍රතිඵල නිකුත් කිරීම වෙබ් අඩවිය තුළින්
Duration: 4 Months (50 hours)
Course Fee: Rs.450
Certification: Sarwodaya Fusion